මම කවියක්.සංකර කවියක්.මේ අසංකරීගේ සංකර කවිය. සංකරයි කිව්වට සංකරම නෑ.අසංකරයි කිව්වට අසංකරමත් නෑ. ඔබ මම සහ කවිය.එන්න මාත් එක්ක ඔබේ කවිය දකින්න.
විභාගෙකින් මනිනවලු බං අපේ මොළ ගෙඩි උන් දන්නව ද බං මනින්ට අපේ හද ගෙඩි කියාපන් හදගෙඩි මනින ප්‍රශ්නාවලිය හදන්ටයි කියා බුද්ධිය මැරී වැටුනු දා භාවය දිනාගති ලකුණු සියයම
Post a Comment
No comments:
Post a Comment